හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවස්ථාව සැලසීම සඳහා සටන් නැවැත්විය යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ...
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ගිනිකෙළි සංදර්ශන තහනම් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව දිල්ලි සහ මුම්බායි...
වව්නියාව උතුර ප්‍රදේශයේ පිහිටි වඩුනාගල රජමහා විහාරයට කිසියම් පිරිසක් විසින් හානි කිරීමේ සිද්ධියට අදාළව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ප්රතිවිරෝධතා ගොනුකිරීමට...
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (30) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය මෙරට වේලාවෙන්...
කසක්ස්තානයේ පතලක ඇතිවූ ගින්නකින් මියගිය ගණන 32ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
2018 වසරට සාපේක්ෂව මෙම වසරේදී රේගු බදු ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි. රේගු මාධ්‍ය...
රාමනාදපුරම් මායාවනූර් ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මායාවනූර් ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට දී ඊයේ (25) රාත්‍රියේ දී අදාළ...
ව්‍යාපාරිකයෙකුට ජංගම දුරකථනයෙන් කතා කර රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලූ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, පසුගිය...
නිධානයකින් ලබාගත් රත්‍රං බන්දේසියක් බව පවසා රන් පැහැ ගැන්වූ ව්‍යාජ බන්දේසියක් ඉතා සූක්ෂම ලෙස අලෙවි කළ සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර තිබේ....
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය...