විදේශීය යුද නැව්, ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ යාවත්කාලීන කිරීම් පිළිබඳව විදේශ ධුත මණ්ඩල දැනුවත්...
පලස්තීන ජනතාව ට සහයෝගය දක්වමින් අද එංගලන්තයේ ලන්ඩන් නුවර විශාල උද්ඝෝෂණයක් පැවති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එය පැවැත්වෙන අතරතුර තවත්...
තමන් පතාල නායකයකු බව පවසා මරණීය තර්ජන එල්ල කරමින් හෝමාගම සුවපුබුදුගම පදිංචි ව සිටි පෙරපාසල් ගුරුවරියක ගෙන් රුපියල් ලක්ෂ 20ක කප්පමක් මුදලක්...
තැපැල් සේවකයින් ආරම්භ කර තිබු පැය 48ක සංකේත වැඩවර්ජනය අවසන් කර තිබේ. නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය...
නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. අද සිට ලබන 10 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. ...
ඊශ්‍රායල හමුදා ගාසා තීරය තුළ සිය මෙහෙයුම් වැඩිකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට ඊශ්‍රායල හමුදාව ගාසා සිටි හි...
විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී...
ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමෙන බව වාර්තා වේ. එම සමාගම නිවේදනය කළේ, කිලෝග්‍රෑම් 12.5ක...
මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සහ මාධ්‍ය භාවිතය, දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇතුළු කරුණු කිහිපයක් විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා...