(UTV | කොළඹ) – පවුල් 22 , 66301 කට රුපියල් 5000 දීමනාව මේ වනවිට ලබා දී ඇතැයි සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ...
(UTV |දැරණියගල ) – දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. පොදු දේපළ පනත යටතේ ඔහු අද (17) අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. දැරණියගල...
(UTV | කොළඹ) – ගතවූ පැය 48 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...
(UTV | කොළඹ) – අලුත් අවුරුදු සමයේ දින 4 ක් තුල අධිවේගී මාර්ගවල ගමන් ගත් රථ වාහනවලින් රුපියල් මිලියන 140ක ආදායමක් උපයා...
(UTV | කොළඹ) – ත්‍රස්තවාදය වැලක්විමේ පනත යටතේ අන්තවාදී ක්‍රියා හා සම්බන්ධ මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කරමින් අංක 2223/3 දරණ අති විශේෂ...
(UTV | කොළඹ) – උත්සව සමය තුළ නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන්...
(UTV | කොළඹ) – චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත මෙරට සිටින චීන ජාතිකයින් 2500 කට ලබාදී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන...
(UTV | කොළඹ) – එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට...
(UTV | කොළඹ) – අන්තර්ජාලය යොදා ගනිමින් විවිධ සාද සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පොලීසියට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,...
(UTV | කොළඹ) – උත්සව සමය වෙනුවෙන් පොලිසිය අද (10) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඒ අනුව නිරෝධායන රීති උල්ලංඝණය...