(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අද (12) අලුයම සිට අත්හිටුවීමට කටයුතු කර ඇත. ගුවන්...
(UTV | මාතර) – දිස්ත්‍රික් 04 ක ග්‍රාම සේවා වසම් 06 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ බව යුධ හමුදාපතිවරයා සඳහන්...
(UTV| කොළඹ) – ඉන්දියාවේ මේ වන විට සීග්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් 19 නව වෛරස ප්‍රභේදය මෙරට නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකුගෙන් හමුවී...
(UTV | කොළඹ) – ෆයිසර් එන්නත සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශක මණ්ඩලයේ අනුමැතිය මේ වන විට හිමිව ඇති බව වසංගත රෝග...
(UTV | කොළඹ) – සෞඛ්‍ය අංශ විසින් හුදෙකලා කර කිරීඹට නියෝග කර තිබූ පිළියන්දල පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක හුදෙකලා තත්ත්වය ඉවත් කිරීමට...
(UTV | කොළඹ) – තවත් ප්රෙදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව...
(UTV| කොළඹ) – ලබන 07 වනදා දක්වා පාසල් යළි වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය. ...
(UTV | ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇත. එම...
(UTV | කොළඹ) – කොළඹ , බොරළැස්ගමුව සහ කුරුණෑගල යන ප්‍රදේශවල මේ දිනවල වැඩි වශයෙන් පැතිරයමින් තිබෙන්නේ මහ බ්‍රිතාන්‍යයේ පැතිරයන කොවිඩ් වෛරසයේ...
(UTV | කොළඹ) – චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව...