(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් දැඩිව හෙළා දැක ඇත. ...
( UTV| කොළඹ) – මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිතයින්ගේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසංගත රෝග විද්‍යා අංශයේ , ප්‍රධාන...
(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (25) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ වත්මන් රජය...
(UTV | කොළඹ) – පැතිරයන කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සඳහා යම් හෝ සංචරණ සීමාවක් පැනවීම අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...
(UTV | කොළඹ) – ඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිඳු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව කොවිඩ් රෝග පාලන...
(UTV | කොළඹ) – පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ...
(UTV | කොළඹ) – පාර්ලිමේන්තු සභා ගැබ තුළ ඊයේ හටගත් නොසන්සුන් තත්වය පිලිබඳ විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යප්තවීමේ ප්‍රවණතාවය වැඩිවීමත් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය...
(UTV | කොළඹ) – කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් වෙනුවෙන් නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අද (20)...
(UTV | කොළඹ) – ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මේ වනවිට ආරම්භ වී ඇත. කොළඹ...