දේශීය

උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු ගැන අවදානය දෙන්න

(UTV | කොළඹ) – උත්සව සමය තුළ නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පොලීසිය ඒ පිළිබඳ අවධානයෙන් පසුවන බවයි, ඔහු කියා සිටින්නේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top