සැකසහිත ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් බෝක්කුවක් අසල තිබී සොයාගෙන ඇත. පොලීසිය සඳහන් කළේ ඊයේ (15) දහවල් තලාතුඔය කදාකුල ප්‍රදේශයේදී මෙම පුද්ගල...
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරගයක් අද (15) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ අනුව ඉන්දියාව සහ නවසීන්තය අතර...
උතුරු ගාසාහි ජබාලියා සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් සරණාගතයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබේ. මධ්‍යම ගාසාහී සිවිල් වැසියන්ගේ නිවාසවලට...
පනාමුර පොලිස් වසමේ කෝන්කටුව, 02 කණුව ප්‍රදේශයේදී පිහිටි වෙළෙඳසැලක් අසල සිහිමද ගතියෙන් වැටී සිටි පුද්ගලයෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ....
සීනි තොග නිකුත් නොකරන ගබඩා සියල්ල මුද්‍රා තැබීමට අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. පාලන මිලට වඩා...
ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් මිලියන 136කට අලෙවි කර මුදල් වංචා කළ පුද්ගලයකු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය...
උතුරු ගාසා තීරයේ සිවිල් ජනතාවට ඉවත්වී යාම සඳහා දෛනිකව පැය 4ක ප්‍රහාර නැවැත්වීමේ ක්‍රියාමාර්ගයකට ඊශ්‍රායලය එළඹෙනු ඇති බව අමෙරිකාව පවසයි. අමෙරිකානු...
සමාජ මාධ්‍යය මඟින් ළමා අපයෝජනයන් බහුලව සිදුවන බව බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, සමාජ මාධ්‍යයෙන් සිදුවන අපයෝජන...
කිරිඳිවැල පොලිස් වසමේ මිවිටිගම්මන, ඌරාපොළ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ගෙල කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය සඳහන් කළේ,...
ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවතා දමන තෙක් ප්‍රාණ ඇපකරුවන් මුදා නොහරින බව ජ්‍යේෂ්ඨ හමාස් නායකයෙක් පවසයි. ප්‍රාණ ඇපකරුවන් 240ක් පමණ...