දේශීය

නීතියට පිටින් යන සීනි ගබඩා මුද්‍රා තැබීමට සැරසෙයි

සීනි තොග නිකුත් නොකරන ගබඩා සියල්ල මුද්‍රා තැබීමට අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

පාලන මිලට වඩා වැඩි මිලට වෙළෙඳපොළ තුළ සීනි අලෙවිය සඳහා තබා ඇති බවට තොරතුරු ලැබී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

කුරුණෑගල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කර තිබුණි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top