ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කළ බව එම ආයතනය පවසයි. ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස්...
ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් මේවනවිට තවදුරටත් තීව්ර වෙමින් තිබේ. එවැනි පසුබිමක උතුරු ගාසා තීරයේ ලක්ෂ 4කට ආසන්න පලස්තීන වැසියන් පිරිසක්...
ඊයේ (03) පස්වරුවේ හෙරොයින් මිලිග්‍රෑම් 7140ක් සමඟ අත්අඩංගුවටගත් දෙයියන්දර පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු සැකකරුවන් 09 දෙනා අද (04) උදැසන...
කෘෂිකර්ම හා වැව්ලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයා ලෙස බී.එල්.ඒ.ජේ ධර්මකීර්ති මහතා පත්කර තිබේ.
ගාසා තීරයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුළුවීම සඳහා අවසර හිමිව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි....
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අගෝස්තු මාසයට අදාළ ගෙවීම් අද (01) සිට ආරම්භ කරන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ අස්වැසුම...
ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල ආග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ටෙල්අවිව් නුවරදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ,...
අද (30) උදෑසන ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ දුම්රිය අනතුරකින් මගීන් 9 දෙනෙකු මියගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා...
ඖෂධ හා රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම සීමාකර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. ...
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර,...