ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වෙන G20 රටවල්වල මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව අමෙරිකාව සහ චීනය අතර නියෝජිත මට්ටමේ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය. එහිදී...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම්...
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව මේ වන විට ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ආරම්භ කර තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතගේ...
ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොලැබීම හා රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා ලබානොදීම හේතුවෙන් මීට පෙර අධිකරණයට ලබාදුන් ප්‍රතිඥාව පරිදි පළාත් පාලන...
නුවර – කොළඹ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ කැලණිය විශ්වවිද්‍යායේ සිසුන් පිරිසක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකිරීමට පොලීසිය...
මේ වන විට ගල්අඟරු නෞකා 13ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කර ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා පවසයි. ...
ත්‍රීරෝද රථයක් අඩි 700ක පමණ ප්‍රපාතයකට පෙරළී යෑමෙන් අද (17) සවස අනතුරක් සිදුවී තිබේ. ඒ, කොලොන්න දෙනියාය රක්වාන මාර්ගයේ ජම්බුගස්වැටිය ප්‍රදේශයේ...
අත්අඩංගුවට ගත් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇපමුදා හැර තිබේ. යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් ඔවුන් එක්...
පොළොන්නරුව ඔරලෝසුකණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් ග්‍රාමසේවකවරයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. පොළොන්නරුව නගර ග්‍රාම නිලධාරී වසමේ ඉඩමක මාර්ගයක් සම්බන්ධයෙන්...
සේවක භාර අරමුදල් පනතට සංශෝධන හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව...