පානදුර සාගර මාවතේ මෝය කට අසල දුම්රිය පාලම යට ගං ඉවුරේ තිබී නාඳුන මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (30)...
යූරෝ මිලියන 11.4ක ණය මුදලකට විදෙස් රටකින් මිලදී ගත් මෙතෙක් භාවිතයට නොගත් උපකරණයක් පිළිබඳව අද හෙළිදරව් විය. මේ පිළිබඳව හෙළිදරව් වූයේ...
වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ....
ඩෙංගු මර්දන වැඩසටහන හේතුවෙන් රෝග ව්‍යාප්තියේ අඩුවීමක් අපේක්ෂා කළහැකි බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය...
කෘෂිකර්ම අංශයේ නිලධාරින්ට දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය ලබානොදීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර තිබේ. ඒ අනුව මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,...
හෙට (07) මහ සිකුරාදා දින රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ...
15 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කළද එයින් කිසිදු ඵලයක් නොලැබෙන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. ...
ගොවිජනතාව සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරය නොලැබුණු ප්‍රදේශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෑම...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. අදාළ සාකච්ඡාව ලබන 10 වනදා පැවැත්වීමට නියමිත...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ඇරඹීම ප්‍රමාද වීම හේතුවෙන් මෙරට විභාග කාලසටහන් සැලසුම් තවත් කල්යෑමක් සිදුවන...