මවක විසින් තම පුතුට සහ දියණියට වස පානය කිරීමට සැලැස්වීමෙන් අනතුරුව රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුතු පෙරේදා...
හිටපු 16 වන බෙනඩික් පාප්වහන්සේ අද (31) වතිකානුවේ දී දිවියෙන් සමුගෙන ඇති බව වාර්තා වනවා. රෝගාතුරුව කාලය ගත කළ උන්වහන්සේ දිවියෙන්...
2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන කිහිපයක් මේ වනවිට හඳුනාගෙන තිබේ. ඒ අනුව එකී පනතට සංශෝධන...
උද්ධමනය පහත දමා ආර්ථික වශයෙන් රට ස්ථාවර කිරීම වසරේ ප්‍රධානතම අපේක්ෂාව බව මහ බැංකු අධිපති අචාර්යය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු...
අලුත් බලාපොරොත්තු, ඉලක්ක සමග 2023 නව වසරට පියවර තබන්න සූදානම් වෙමින් සිටින අවස්ථාවක ගතවුණු අවුරුද්ද ගැන ‘අද දෙරණ’ මෙලෙස ආවර්ජනය කළේය. ...
සමාජ මාධ්‍ය තුළ හා අන්තර්ජාලය තුළ මතභේදාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකු වන ඇන්ඩෲ ටෙට් රුමේනියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....
WhatsApp යෙදුම Apple, Samsung සහ Huawei ජංගම දුරකථනවල පැරණි මාදිලිවල ක්‍රියා කිරීම නතර කිරීමට තීරණය කර තිබෙනවා. WhatsApp දෙසැම්බර් 31 වැනි...