අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ඇරඹීම ප්‍රමාද වීම හේතුවෙන් මෙරට විභාග කාලසටහන් සැලසුම් තවත් කල්යෑමක් සිදුවන...
මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ. 09 වන...
චීන ජනාධිපති ෂී ජින්පින්ගේ තුන්වන ධුර කාලය අනුමත කෙරෙන ජාතික මහජන කොංග්රස් සමුළුව අද (05) ආරම්භ වෙයි. මෙම සමුළුව සති දෙකකට...
පළාත් පාලන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් ලබන 07 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම...
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කර පවතින නීතිරීති දැඩි කිරීමට එම කාර්යාංශය පියවර ගෙන තිබේ. විදේශ රැකියා මුවාවෙන් සිදුකෙරෙන මිනිස්...
පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට එම පාසලේ නර්තන ගුරුවරයා විසින් දිගින් දිගටම වට්ස්ඇප් පණිවුඩ යොමුකිරීමේ සිද්ධියක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර...
ශ්‍රී ලංකාව ආර්ථික අතින් නව ගමනක් ආරම්භ කිරීමට නම් අප පවතින වාතාවරණයට හැඩ ගැසෙමින් ඉදිරියට යායුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්...
වැඩිවූ විදුලි බිල, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සහ විකුණා දැමීම, අසාධාරණ බදු සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විදුලි බල මණ්ඩල ප්‍රධාන...
ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර රුපියල් 30ක වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි....
එළඹෙන කන්නයට අවශ්‍ය පොහොර ආනයනය සඳහා පියවර ගෙන ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. එහි අධ්යක්ෂ චන්දන මුතුහේවගේ මහතා සඳහන්...