(උදයම්,ඇමෙරිකා) – ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට බුද්ධි අංශයට චෝදනා කරයි. ජනාධිපතිවරණ කාල සීමාව තුල බුද්ධි අංශ ක්‍රියා කළ ආකාරය දැඩි...
(උදයම්,ඇමෙරිකා) – ධුරයෙන් සමු ගැනීමට නියමිත ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා අද අවසන් වරට ජාතිය අමතනු ලැබීය. බැරක් ඔබාමා ලබන 20 වන දා...
ඇෆ්ගනිස්ථානයේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයෝ 48 දෙනෙක් මිය යති. 90කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි. එක්...
(උදයම්, තායිලන්තය ) – දකුණු දිග තායිලන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයෝ 25 දෙනෙක් මිය යති. 369 000 කට අධික පිරිසක්...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රථමවරට අද ජගත් ආරක්ෂක මණ්ඩලය ඇමතීමට නියමිතයි. පසුගිය ජනවාරි 1 වන දා බෑන් කී මූන්ගේ...
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවීමක් පෙන්නුම් කර තබේ. ඉරාක තෙල් සැපයුම ඉහළ යාම සහ ඇමරිකානු නිෂ්පාදනය ඉහළ යාම, ඔපෙක්...
(උදයම් ,පකිස්තාන් ) – පාකිස්තානය ප්‍රථම වරට සබ්මැරීනයක සිට කෲස් මිසයිලයක් අත්හදා බලයි. බාබුර් – 3 ලෙස මෙම මිසයිලය නම් කර තිබේ....
(උදයම්,ඇමෙරිකා ) – ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශකතනතුර සඳහා කෙනෙකු නම්කර තිබේ. ඒ තම බෑනා වන ජෙරාඩ් කුෂ්නර්....
ඊශ්‍රායල් සොල්දාදුවන් පිරිසක් යටකරමින් ලොරියක් ධාවනය කිරීම හේතුවෙන් සොල්දාදුවෝ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා...
ඕස්ට්‍රේලියානු ඇමතිනී සූසන් ලේ තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වෙයි. මීට හේතුව වී ඇත්තේ ඇයට මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමය. ඕස්ට්‍රේලියානු ඩොලර්...