ඇෆ්ගනිස්තාන් වමත් වේගපන්දු යවන ක්‍රීඩක ෂාපූර් ෂර්දාන් කාබුල් නගරයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි. කාබුල් නගරයේදී මෙලෙස ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බව විදෙස්...
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිදුවූ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් තිබේ. පිපිරීමෙන් තවත් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇති...
යුරෝපයේ අධික ශීතලට නිරාවරණය වීමෙන් පසුගිය දින දෙක තුළ පුද්ගලයෝ විසිදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. යුරෝපයේ මෙවර ශීත ඍතුව අසාමාන්‍ය වන අතර පෝලන්තයේ...
(උදයම් , ඇමෙරිකා ) – මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහනය වෙනුවෙන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් සහාය දක්වා ඇති...
(උදයම්,සිරියාව ) – සිරියාවේ මෙහෙයුම්වල නිරත රුසියානු හමුදා ඉවත් කර ගැනීම ආරම්භ කර තිබේ. රුසියානු ප්‍රහාරක යානා රැගත් නෞකාව ද ඒ අනුව...
(උදයම්,බ්‍රසීලය) – උතුරු බ්‍රසීලයේ රොරයිමා හී බන්ධනාගාරයක සිරකරුවන් 33 දෙනකු ඝාතනය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිරගත...
(උදයම්, ෆ්ලොරිඩා ) – ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලෝඩර්ඩේල් ගුවන් තොටුපළේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ඊයේ රාත්‍රීයේ සිදුවූ...
(උදයම්,තුර්කිය) – තුර්කියේ ඉස්මීර් නගරයේ අධිකරණ ශාලාවකට එල්ල වූ ප්‍රහාරයකින් පොලිස් භටයෙක් සහ අධිකරණ සේවකයෙක් ජීවිතක්ෂයට පත්වෙති. ප්‍රහාරයට පැමිණි දෙදෙනෙකු ද මියගොස්...
(උදයම්, කොසෝවෝ) – කොසෝවෝ රාජ්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය රමුෂ් හරඩිනාච් ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ යුද අපරාධ චෝදනාව සම්බන්ධයෙනි. 1990 වර්ෂයේ ඔහු කොසෝවෝ...
(උදයම්, ඇමෙරිකා ) – ඇමරිකාවේ – නිව්යෝක් නගරයේදී දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් සියයකට වැඩි පිරිසක් තුවාල ලබති. ඊයේ සිදුවූ මෙම අනතුරෙන්...