විදෙස්

සිරියාවේ මෙහෙයුම්වල නිරත රුසියානු හමුදා ඉවත් කරගනී

(උදයම්,සිරියාව ) – සිරියාවේ මෙහෙයුම්වල නිරත රුසියානු හමුදා ඉවත් කර ගැනීම ආරම්භ කර තිබේ.

රුසියානු ප්‍රහාරක යානා රැගත් නෞකාව ද ඒ අනුව යළි සිය රට කැදවා ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

සිරියානු කැරළිකරුවන්ට එරෙහිව දැවැන්ත ගුවන් ප්‍රහාර මාලා ක්‍රියාත්මක කළේ මෙම රුසියානු ප්‍රහාරක යානා යොදා ගෙනය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top