මේ දිනවල තායිලන්තයට පවතින අයහපත්කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 40 දෙනෙකු පමණ මිය ගොස් තිබේ. මිලියන 1.6ක පිරිසක් අවතැන්ව ඇති බව...
(උදයම් , බිහාර්) – ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැට්නා ප්‍රදේශයේ ගංගා නම් ගංගාවේ දී බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයෝ විසිහතර දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති....
යුරෝපය පුරා අධික ශීත කාලගුණය තවදුරටත් පවතින බව විදෙස් වාර්තා පවසයි. දැඩි සුළං සහ සුළි කුණාටුවලින් එම තත්ත්වය තවදුරටත් අවදානම් සහිත...
(උදයම්,ඇමෙරිකා ) – 2016 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා රුසියානු සයිබර් ප්‍රහාරවලින් බලපෑමක් ඇතිවී ද යන්න පිළිබදව ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ බුද්ධි කමිටුව මගින්...
ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් හට ඇමරිකානුවෙකුට ලැබෙන ඉහළම ගෞරවය හිමි වෙයි. ඒ ඔහු කළ සේවය අගයමින්. ඇමරිකානු රජය විසින් පිරිනමන නිදහස...
ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ සෙබළුන් 4000කින් යුත් කණ්ඩායමක් ජර්මනියට යැවු බව පෙන්ටගනය පවසයි. රුසියාවට කිසියම් ආකාරයේ පණිවුඩයක් යැවීමක් ලෙස මෙම තීරණය...
(උදයම්, ඔස්ට්‍රලියා)රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ල වූ ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ඇමතිනි සූසන් ලේ සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි. අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම...
(උදයම්,චීනය) – ඉන්ධන සහ විදුලිය යොදා ගැනෙන හයිබ්‍රිඩ් වර්ගයේ විශාලතම දුම්රිය අත්හදා බැලීම චීනය ආරම්භ කරයි. ඊයේ එය උතුරුදිග මොංගෝලියා කලාපය වෙත...
(උදයම්,කොළඹ ) – 1991 වසරේදී ඝාතනයට ලක්වු ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ ඝාතකයන්ට රැකවරණ ලබාදුන් ජේ.රංගනාත් නැමැත්තා මියගොස් තිබේ. බැංගලෝරයේදී ඊයේ ඔහු...
(උදයම්,ඇමෙරිකා ) – ඉදිරියේදී රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව ඇමරිකානු නව රාජ්‍ය ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත රෙක්ස් ටිලර්සන්...