ට්‍රම්ප්ගේ වැඩිමහලු දියණිය වන ඉවන්කා ට්‍රම්ප් සමග විවාහ වී සිටින ජෙරාඩ් යනු දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍ර රැසකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකි.
එසේම, මෙම නව ධුරය තුළ දේශීය මෙන්ම විදේශීය ප්‍රතිපත්ති සම්බන්ධ කරුණු රැසක් ආවරණය කරනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙම නම් කිරීමත් සමගම ඩිමොක්‍රටික් කඳවුර විසින් මෙය ඥාති සංග්‍රහයක් බව පවසමින්, මෙම පත්කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
