(UTV |ගාල්ල) – බුස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 9 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඊයේ සිදුකළ PCR පරීක්ෂණවලදී මොවුන්ට...
(UTV |කොළඹ) – මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න පොලිස් මූලස්තානයේදී වැඩ ආරම්භ කළේය. පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා...
(UTV |ත්‍රිකුණාමලය) – LTTE සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ වීරත්වය පිළිබිඹු වන ආකාරයට තොරතුරු අන්තර්ජාලයේ හුවමාරු කළ 4 දෙනෙකු එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන...
(UTV |කොළඹ) – ත්රෛපාක්ෂික සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද (27) සහ හෙට (28) කොළඹ දී පැවැත් වේ. ඊට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ...
(UTV |ඉතියෝපියාව ) – ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයේ සිටි ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු මුදා ගැනීමට හැකි වූ බව...
(UTV |කොළඹ) – සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පති ලෙස අද දින පොලිස් මූලස්ථානයේ සිය රාජකාරී ආරම්භ කරයි. ඒ අනුව අද...
(UTV |කොළඹ) – තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. කොළඹ දෙදෙනෙක් සහ පෑලියගොඩ අයෙක් එසේ මියගොස් ඇත. ඒ...
(UTV|කොළඹ ) – අද දිනය තුළ තවත් ආසාදිතයින් 211 දෙනෙකු හදුනා ගෙන තිබේ. ඔවුන් සියළු දෙනාම කලින් හදුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයන් වේ....
(UTV | ත්‍රිකුණාමලය) – චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණය විසින් නීතිපතිගේ ඉදිරිපත් කිරීම් පිළිගෙන මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ....
(UTV |කොළඹ) – ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලුම මෙහෙයුම් පර්යන්ත හා සහෝදර පර්යන්තවල මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත් කෙරේ. එම අධිකාරිය පවසන්නේ...