(UTV |කොළඹ ) – සාක්ෂි ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.
(UTV |කොළඹ) – කොවිඩ් -19 අවදානමක් නොමැති ප්‍රදේශවල පෙර පාසැල් සහ පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීම ගැන රජයේ අවධානය යොමුව ඇත. රාජ්‍ය...
(UTV |කොළඹ) – කොරෝනා අවධානම හේතුවෙන් අගුළු දමා ඇති කොළඹ ආශ්රිත සියලුම මහල් නිවාස සංකීර්ණ තවත් දින 14ක් අගුළු දැමීමට පියවරගෙන ඇති...
(UTV |කොළඹ) – නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” සුළි කුණාටුව ඊයේ (24) රාත්‍රී 11.30 වනවිට චන්ඩ සුළි කුණාටුවක් දක්වා...
(UTV |කොළඹ ) – මෙරට කොරෝනා මරණ ගණන 04 කින් ඉහළ ගියේය. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 94 දක්වා ඉහළ...
(UTV |කොළඹ ) – අද දිනය තුළ තවත් ආසාදිතයින් 287 දෙනෙකු හදුනා ගෙන තිබේ . ඔවුන් සියළු දෙනාම කලින් හදුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයන්...
(UTV |මාතර) – අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් සඳහා අද සිට සංචරණ සීමා පනවා තිබේ. ඒ කොරෝනා ආසාදිතයින්...
(UTV |කොළඹ) – තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 465 දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 14962කි. මේවන...
(UTV |මඩකලපුව) – බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ව ඇප මත මුදාහැර තිබේ. මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. විග්නේෂ්වරන්...
(UTV| කොළඹ) – කොළඹ ආශ්රිත බන්ධනාගාරවලින් තවත් කොරෝනා ආසාදිතයන් 35 දෙනෙක් හඳුනාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. ඒ් අනුව බන්ධනාගාරවලින්...