දේශීය

මෙරට කොරෝනා මරණ ගණන 94 දක්වා ඉහළට

(UTV |කොළඹ ) – මෙරට  කොරෝනා මරණ ගණන 04 කින් ඉහළ ගියේය.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 94 දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top