(UTV | බ්‍රිතාන්‍ය) – කොවිඩ් 19 ආසාදනය වීමෙන් වී ලන්ඩන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට ජනාධිපති...
(UTV |දඹුල්ල) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කෙරේ . ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය ගත තීරණයකට...
(UTV | කොළඹ) – නිරෝධායන මධ්‍යස්ථානවලදී පුද්ගලයන් නිරෝධායනයට කෙරෙන කාල සීමාව දින 14 සිට 21 දක්වා වැඩි කෙරෙන බව යුද හමුදාපති ලූතිනන්...
(UTV |කොළඹ ) – රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සිව් දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව...
(UTV | කොළඹ ) – කෙරෝනා ආසාදනය වූ මවකට හෝ එම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන මවකට දරුවන්ට මව් කිරි...
(UTV |කොළඹ ) – දිවයින පුරා පිහිටි සුරා සැල් කිහිපයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මූද්‍රා තබා ඇත. සුරාසැල් හිමියන් විසින් ඇඳිරි නීතිය ලිහිල්...
(UTV |කොළඹ ) – අද (7) දිනයේ ද තවත් කොරෝනා වෛසර ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා...
(UTV | කොළඹ ) – මෙරට සිදුවූ හයවන කොරෝනා මරණය මීට සුළු වෙලාවකට පෙර සිදුව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ IDH රෝහලේ...
(UTV |කොළඹ ) – ඇහැලියගොඩ – අවිස්සාවේල්ල මාර්ගයේ උඩුමත්ත ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත. අනතුරෙන්...
(UTV |බ්‍රිතාන්‍යය ) – කොරෝනා රෝගය හේතුවෙන් ත්වත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයේදී මිය ගොස් තිබේ. විදෙස් වාර්තා පවසන්නේ වයස 62 සහ 72...