දේශීය

හය වන කොරෝනා මරණය වාර්තා වෙයි

(UTV | කොළඹ )  –  මෙරට සිදුවූ හයවන කොරෝනා මරණය මීට සුළු වෙලාවකට පෙර සිදුව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 80 හැවිරිදි පුද්ගලයෙක් බව සෞඛ්‍ය අංශ පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top