දේශීය

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසේ

(UTV |දඹුල්ල) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කෙරේ .

ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය ගත තීරණයකට අනුවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top