දේශීය

තවත් කොරෝනා රෝගීන් සිව් දෙනෙකු සුවය ලබයි

(UTV |කොළඹ ) – රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සිව් දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශය පවසයි.

මේ අනුව මෙරට රෝගීන් 42 කු මේවන විට සුවය ලබා තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top