දේශීය

තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් බ්‍රිතාන්‍යයේදී කොරෝනා රෝගයෙන් මිය යයි

(UTV |බ්‍රිතාන්‍යය ) – කොරෝනා රෝගය හේතුවෙන් ත්වත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයේදී මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ වයස 62 සහ 72 වයසේ පසුවන් දෙදෙනෙකු මෙලෙස මිය ගොස්  ඇති බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top