(UTV|ඉන්දියාව) – ‘Salute’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ව තෝරා ගෙන ඇති බව වාර්තාවේ. මෙම චිත්‍රපටය ඉන්දීය ගුවන් හමුදා නිලධාරියෙකු වන රාකේෂ්...
(UTV|ඉන්දියාව) – පසුගිය දිනවල තමන්ට අපූර්ව අත්දැකීමක් ලැබුණු බව සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් භච්චන් පවසයි. ඒ ප්‍රවීණ බොලිවුඩ් නළු රිශි කපූර් සමග දීර්ඝ...
(UTV| කොළඹ) – මුවන් දෙදෙනෙකු දඩයම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් ඊට වරදකරු කර තිබේ. 1998 වසරේ චිත්‍රපටයක්...
(UTV|ඉන්දියාව) – කික් 2 චිත්‍රපටයේ සල්මන් ඛාන් සමගින් සුපිරි නිළි ජැකලින් ෆර්නැන්ඩෙස් රංගනයෙන් දායක වීමට නියමිතය. ඒ වගේම මෙම චිත්‍රපටයේ ද්විත්ව චරිත සඳහා සල්මාන්...
(UTV| කොළඹ) – අනුෂ්කා සහ කෝලි මේ දින වල තරමක් විවේක සුවයෙන් පසුව වන බව වාර්තාවේ. ඉතිං නිවාඩුවක් ලැබුණ ගමන් අනුශ්කා ශර්මා...
(UTV| කොළඹ) – ආදරය යනු දෙදෙනක් අතර ඇති වන බැඳීමකි.එය වචනවලින් විස්තර කළ නොහැකි දෙයකි.මෙලෙස තරුණ යුවලක් අතර ඇති වන ඒ ප්‍රේමණීය...
(UTV| කොළඹ) :ත්‍රාසය,භීතිය කැටිවූ අපුර්වතම සිනමා නිර්මාණයකි ඝරසර්ප. අධ්‍යක්ෂණය: ජයන්ත චන්ද්‍රසිරි නිෂ්පාදනය: ඉසුරු ෆිල්ම්ස් සහ කුල්නෙත් මීඩියා නිෂ්පාදනය: අර්ජුන් කමලානාත් සංගීතය: චින්තක...
(UTV| කොළඹ) – බොලිවුඩයේ චිත්‍රපට අධ්යක්ෂ ෆර්හාන් අක්තාර්ගේ ‘ඩොන්’ 3 චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන නිළි චරිතයට පන පෙවීම සදහා ප්‍රියංකා චොප්රාම අවශ්‍ය...
(UTV| ඉන්දියාව) – අමීර් ඛාන්ගේ 53 වන උපන් දිනය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් ලොව පුරා සිටින ඔහුගේ රසිකයින් වෙත අමුතුම ආකාරයේ...
(UTV| දකුණු කොරියාව) – Marvel Studio’s Black Panther හොලිවුඩ් චිත්‍රපටය බොක්ස් ඔෆීස් ශ්‍රේණිගත කිරීම් වල පළමු තැනට පැමිණෙයි. එම චිත්‍රපටය නිකුත්වී පළමු සතියේදී...