කලා

අපුරු අත්දැකීමක් ගැන අමිතාබ් කියන කතාව

(UTV|ඉන්දියාව) – පසුගිය දිනවල තමන්ට අපූර්ව අත්දැකීමක් ලැබුණු බව සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් භච්චන් පවසයි.

ඒ ප්‍රවීණ බොලිවුඩ් නළු රිශි කපූර් සමග දීර්ඝ කාලයකට පසු යළි ත් වරක් රඟපෑමට ලැබීමය.

වයස්ගත පියකු සහ පුතකු අතර පවතින බැඳීම මුල්කරගත් මෙම චිත්‍රපටය “හන්ඩ්‍රඩ් ඇන්ඩ් ටූ – නොට් අවුට්” වේ.

එය ලබන මැයි 4 වැනි දින එළිදැක්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top