කලා

KICK 2 හි සල්මන් කියන කතාව

(UTV|ඉන්දියාව) – කික් 2  චිත්‍රපටයේ සල්මන් ඛාන් සමගින් සුපිරි නිළි ජැකලින් ෆර්නැන්ඩෙස් රංගනයෙන් දායක වීමට නියමිතය.

ඒ වගේම මෙම චිත්‍රපටයේ ද්විත්ව චරිත සඳහා සල්මාන් රංගනයෙන් දායකවන බව වාර්තා විය.

කෙසේ වෙතත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදක සජිද් නදිඩ්වාලා පවසන්නේ ‘ KICK- 2 ’ දෙවැනි චිත්‍රපටයට එවැනි ද්විත්ව චරිත සඳහා සල්මාන් ඛාන් රංගනයෙන් දායක නොවන පවසයි.

KICK- 2  චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු අවසන් කරලා ලබන වසරේ ජනවාරි මාසයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත බවද නිෂ්පාදකවරයා පවසයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top