(UTV | මුම්බායි) – චිත්‍රපට අධ්‍යක්ෂක කරන් ජෝහර්ගේ උපන්දින සාදයේ ප්‍රසිද්ධියේ පෙනි සිටිමත් සමග මේ වනවිට බොලිවුඩයේ පමණක් නොව මුළු ලෝකයේම අවධානය...
(UTV | ඉන්දියාව) – මීට මාස කිහිපයකට පෙර සිනමා නළු විකි කෞශල් සමගින් විවාහ වූ බොලිවුඩයේ අංක එකේ සිනමා නිළි කත්රිනා කයිෆ්...
(UTV | කැනඩා) – ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් අංශභාග රෝගී තත්ත්වයකට මුහුණදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(UTV | කොළඹ) – මේ දිනවල වඩාත් කතාබහට ලක් වන හොලිවුඩ් නිළි ඇම්බර් හර්ඩ් ට සෞදි ජාතිකයෙකුගෙන් මංගල යෝජනාවක් ලැබී ඇති බවට...
(UTV | කොල්කටා) – ජනප්‍රිය බොලිවුඩ් ගායන ශිල්පී KK හෙවත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් ජීවිතක්ෂයට පත් වී තිබේ.
(UTV | පන්ජාබ් ප්‍රාන්ත) – ජනප්‍රිය ගායකයෙකු සහ විපක්ෂ දේශපාලනඥයෙකු වන 28 හැවිරිදි සිධූ මූස්වාලා වෙඩි තබා ඝාතනය කර තිබේ.
(UTV | කොළඹ) – කෝවිඩ් වසංගත තත්වය නිසා 2020-2021 කාලයේදී දේශීය සිනමාපට නිකුත් වීම මඳක් අඩාළ වුණත් පසුගිය වසර අවසාන භාගයේ සිට...
(UTV | කොළඹ) – හොලිවුඩ් සුපිරි නලු විල් ස්මිත් ට වසර 10 ක් යනතුරු ඔස්කා හෝ වෙනත් ඇකඩමි සම්මාන උළෙල සඳහා සහභාගී...
(UTV | කොළඹ) – අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී දැන් පැවැත්වෙන ඔස්කා සම්මාන උළෙලේදි කිසිවෙක් බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවිණි.