(UTV | කොළඹ) – 2019 වර්ෂයේදී තිරගත වුණු ඉන්දියානු සිනමාපට අතුරින් Kaithi දෙමළ චිත්‍රපටයට සුවිශේෂී අවධානයක් ලැබුනා. ප්‍රේක්ෂකයින් මෙන්ම විචාරකයින් ද Kaithi...
(UTV | ඉන්දියාව) –බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි භච්චන් කැඳවා පැය පහක් ප්‍රශ්න කිරීමට ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකය කටයුතු කර ඇති බව ඉන්දීය...
(UTV | චෙන්නායි) – Aishwarya Lekshmi කියන්නේ රංගන ජීවිතය පටන්ගෙන බොහොම කෙටි කාලයකින්ම දැවැන්ත සාර්ථකත්වයක් අත් කරගනිපු දකුණු ඉන්දීය නිළියක්.
(UTV | කොළඹ) – නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය ඇගයීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමව තිබේ.
(UTV | කොළඹ) – මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කරමින් ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වයට පත් ,යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වා ට කොළඹින් පර්චස් දහයක...
(UTV | කොළඹ) – Chris Evans සහ Scarlett Johansson රංගනයෙන් එක් වීමට නියමිත Ghosted නැමැති චිත්‍රපටය ගැන ලෝ පුරා රසිකයන් අතරේ ඇති...
(UTV | ඉන්දියාව) – 2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්ධු විසින් හිමි කර ගනු ලැබ තිබේ.
(UTV | කොළඹ) – සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන මේ තරු යුවළ නිරන්තරයෙන්ම තම පුංචි දියණියගේ විස්තර ඡායාරූප සමාජ මාධ්‍යට එකතු...
(UTV | ඉන්දියාව) – ආසන්න වසර කිහිපය තුළදී කුඩා ඉන්දීය ප්‍රාන්තීය සිනමා කර්මාන්ත ගණනාවක් තමන්ගේ ප්‍රේක්ෂකාගාරය විශාල වශයෙන් වර්ධනය කරගන්න සමත්ව තිබෙනවා....
(UTV | කොළඹ) – Merlin කියන්නේ ලෝකයේ වගේම ලංකාවේත් රසිකයින්ගේ හදවත්වලට වැඩියෙන්ම ලං වුනු ටෙලි කතා මාලාවලින් එකක්. තරුණ වැඩිහිටි බේදයක් නැතිව...