(UTV | කොළඹ) – මේ වසරේ ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර තිබූ ’බැට්මෑන්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වූ ‘ද බැට්මෑන්’ හි ප්‍රධාන නළු...
(UTV| කොළඹ) – ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ණගේ දියණිය කවීෂා කාවින්දි නුදුරේදීම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය සමග විවාහ දිවියට...
(UTV | ඇමෙරිකාව) – ඇමෙරිකානු පොප් ගායිකා ලේඩි ගාගාට පසුගියදා පැවති ‘MTV’ සංගීත සම්මාන උළලේදි සම්මාන රැසක් දිනා ගැනීමට හැකියාව ලැබිණි. අගෝස්තු...
(UTV | ඉන්දියාව) – සියදිවි නසා ගත් බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ පෙම්වතිය වන බොලිවුඩ් නිළි රීයා චක්‍රබොර්තිය ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය...
(UTV | ඉන්දියාව) – බොලිවුඩයේ සිනමා නළු සල්මාන් ඛාන් විසින් මහාරාෂ්ට් ප්‍රාන්තයේ කිදාපූර් ගම්මානයේ ජීවත්වන ඉන්දීය පවුල් 70 කට නිවාස ඉදිරි කිරීමට...
(UTV | කොළඹ) – ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්යක්ෂවරයකු වන මනිරත්නම්ගේ නවතම සිනමා නිර්මාණය ‘‘පොන්නියන් සෙල්වන්’’ රූගත කිරීම්වල ඉතිරි කොටස ලබන ඔක්තෝබර් මාසයේ...
(UTV | ඇමරිකාව) – ලොව වැඩියෙන්ම අය කරන හොලිවුඩ් නළුවා ලෙස සැලකෙන්නේ ඩ්වේන් “ද රොක්” ජොන්සන් ය. තමාට ඇතුළු මුළු පවුලටම නව...
(UTV |කොළඹ) – සම්මානනීය ගායන ශිල්පී මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි. ඔහු මිය යන විට 79 හැවිරිදි වියේ පසුවිය. මොරිස් ඩෙන්සිල්...
(UTV |ඇමෙරිකාව) – බ්ලැක් පැන්තර් චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් ලෙස රගපෑ චැඞ්වික් බෝස්මන් ජීවිතක්ෂයට පත්වෙයි. 43 හැවිරිදි ඔහු පිළිකා රෝගය හේතුවෙන් මිය ගිය...
(UTV |කොළඹ) – විනු සිරිවර්ධන අද (28) විවාහ ජීවිතයට පිවිසෙයි. ඇගේ අත ගන්නා සහකරු වන්නේ කථිකාචාර්යවරයෙක් වන කසුන් ලියනගේය. විවාහයට පෙර ඇය...