කලා

Black Panther චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා තබයි

(UTV| දකුණු කොරියාව) – Marvel Studio’s Black Panther හොලිවුඩ් චිත්‍රපටය බොක්ස් ඔෆීස් ශ්‍රේණිගත කිරීම් වල පළමු තැනට පැමිණෙයි.

එම චිත්‍රපටය නිකුත්වී පළමු සතියේදී කොරියානු සිනමා ශාලාවල පමණක් ප්‍රදර්ශනය කර ඇමෙරිකානු ඩොලර් මිලියන 25.3 ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබේ.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top