(UTV | කොළඹ) – සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද (06) පෙරවරුවේ...
(UTV | කොළඹ) – පිළිකාකාරක අඩංගු පොල්තෙල් තොග මෙරටට ගෙන ආ සමාගම් මොනවාද යන කාරණයට වඩා අවධානය ලබාදිය යුත්තේ මෙම අවස්ථාවේදී හෝ...
(UTV| කොළඹ) – වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සහ ඔහුගේ නිළධාරීන්ට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අද දිනයේදී කැඳවීමක් සිදුකර තිබේ. ...
(UTV | කොළඹ) – කොරෝනා හේතුවෙන් මේ වනවිට වසා දමා ඇති විශ්වවිද්‍යාල අලුත් අවුරුද්දෙන් පසුව ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන...
(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මිලියන 6 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල...
(UTV | කොළඹ) – විදෙස් රටවල සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට තවදුරටත් විදේශ අමාත්‍යාංශයේ අවසරය අවශ්‍ය නොවන බව යුද හමුදාපති ප්‍රකාශ කරයි....
(UTV | කොළඹ) – එළඹෙන උත්සව සමයේ බීමත් රියදුරන් සොයා අප්‍රේල් 10 වැනිදා සිට රට පුරා දැවැන්ත පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව...
(UTV | කුරුණෑගල) – කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ මිය...
(UTV | කොළඹ) – බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ...
(UTV |ගාල්ල) –තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 11ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට (06)...