(UTV | කොළඹ) – එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (07) දිනයේ දී රු. 202.88 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ...
(UTV | කොළඹ) – සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සදහා ගම්බිම් බලා යන ජනතාවට අපහසුතාවයකින් තොරව තම ගමන් පහසුකම් සැලසීමට හැකි වන...
(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී තනතුර පුරප්පාඩු වීමත් සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඒ සඳහා...
(UTV | කොළඹ) – බේකරි සහ බිස්කට් කර්මාන්තශාලා සඳහා අවශ්‍ය පාම් ඔයිල් ආනයනය කිරීමට ඔවුන්ට විශේෂ බලපත්‍රයක් ලබාදීමට කටයුතු කර ඇති බව...
(UTV | කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණ පැමිණිල්ලක් මත ඊයේ(06) දිනයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ජංගම දුරකථන විකිණීමේ ජාවාරමක් වැටලීමක් සිදු කර...
(UTV| කොළඹ) – විරෝධතා පා ගමනක් හේතුවෙන් ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි. සමස්ත ලංකා...
(UTV | කොළඹ) – එළඹෙන උත්සව සමයේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය අවම කර ගැනිම සඳහා නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳින ලෙස...
(UTV | කොළඹ) – රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පවසයි. අද (07)...
(UTV | කොළඹ) – ඇෆ්ලටොක්සීන් පිළිකාකාරකය අඩංගු බවට තහවුරු වූ පොල්තෙල් අඩංගු කන්ටේනර් හයම ලබන 13 වනදා මලයාසියාව බලා නැව්ගත කරන බව...
(UTV | කොළඹ) – මොරටුව, ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 25 ක කප්පම් මුදලක් ඉල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ...