(UTV| කොළඹ) –ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මාසික දීමනාව රු. 2,000 සිට රු. 2,500 දක්වා වැඩිකිරීමට ඉක්මනින්ම පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ...
(UTV| කොළඹ) – සාධාරණ හේතුවක් නොමැතිව තමා අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් බස්නාහිර...
(UTV | කොළඹ) –කොවිඩ්-19 ආසාදිත රෝගීන් තවත් 5දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (05) තහවුරු කළේය. ඒ අනුව, මෙරටින්...
(UTV | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලබාදීම ලබන 19 වනදා සිට ආරම්භ...
(UTV | කොළඹ) – සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමයට මගීන්ගේ ගමනා ගමනය වෙනුවෙන් අප්‍රේල් 09 වනදා සිට විශේෂ දුම්රිය සේවාවක් යොදවා...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (06) නැවතත් කෝප් කමිටුව හමුව හමුවට කැඳවා තිබේ. මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා...
(UTV | කොළඹ) – 2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට ආනයනය කළ වාහන ගණන 25,15546ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ්...
(UTV |දකුණු කොරියාව) – දකුණු කොරියාවේ LG Electronics Inc, සිය පාඩු ලබන ස්මාර්ට් ජංගම දුරකතන ව්‍යාපාර අංශය වසා දැමීමට තීරණය කර තිබේ....
(UTV| කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. පාස්කු ප්‍රහාරය...