දේශීය

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට නීතිපතිගෙන් කැඳවීමක්

(UTV| කොළඹ) – වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඔහුගේ නිළධාරීන්ට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අද දිනයේදී කැඳවීමක් සිදුකර තිබේ.   

ඒ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මෑත කාලීනව සිදුවූ බවට පළවී ඇති වන සංහාර සම්බන්ධ මාධ්‍ය වාර්තා පිළිබඳ කරුණු විමසා තහවුරු කර ගැනීම සඳහායි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top