(UTV | කොළඹ) – මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය අද ආරම්භ කරන බව කොළඹ මුස්ලිම් මහ පල්ලිය නිවේදනය කළා.
(UTV | කොළඹ) – ත්‍රස්තවාදය වැලක්විමේ පනත යටතේ අන්තවාදී ක්‍රියා හා සම්බන්ධ මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කරමින් අංක 2223/3 දරණ අති විශේෂ...
(UTV | කොළඹ) – විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවුරුදු සුබ පැතුම.
(UTV | කොළඹ) – සෑම වසරකම බක් මාසයේ සූර්යය සංක්‍රාන්තියත් සමග එනම් සූර්යයා මීන රාශියෙන් මේශ රාශියට ගමන් කිරීමත් සමග නව සිංහල...
(UTV| කොළඹ) – කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලබාදීමට හඳුන්වාදුන් “පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස්“ සේවාව ඉදිරි සති කිහිපයේ දී පිළියන්දල 120...
(UTV | කොළඹ) – පළාත් 5ක ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මධ්‍යම, සබරගමුව,...
(UTV | කොළඹ) – එළඹෙන බදාදා (14) සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර...
(UTV | කොළඹ) – මෙරට තුළ ඊයේ දිනයේදී පීසීආර් පරීක්ෂණ 3,044 ක් සිදුකර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා....
(UTV | කොළඹ) – උත්සව සමය තුළ නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන්...
(UTV | කොළඹ) – ප්‍රතිඅපනයනය සඳහා නියෝග කළ එක් සමාගමක පිරිපහදු නොකළ පොල් තෙල් බහලුම් රැගත් ‘බාබරා’ නෞකාව ඊයේ(12) රාත්‍රියේ කොළඹ වරායෙන්...