(UTV | කොළඹ) – අද (17) සිට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය...
(UTV |දැරණියගල ) – දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. පොදු දේපළ පනත යටතේ ඔහු අද (17) අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. දැරණියගල...
(UTV | කොළඹ) – දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 324 කට අයත් පුද්ගලයින් 1365 දෙනෙකු පීඩාවට පත්ව තිබේ....
(UTV | කොළඹ) – කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 303 දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
(UTV | කොළඹ) – හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (17) සෙනසුරාදා කැලණිය...
(UTV| කොළඹ) – මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ඊයේ 15 වනදා සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක...
(UTV | කොළඹ) – යාපනය පේදුරු තුඩුව ප්‍රදේශයේදී අණ නොතකා පළාගිය කැබ් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි තබා තිබෙනවා.
(UTV | කොළඹ) – මෙරට දේශපාලන පක්ෂ 06 ක ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
(UTV | කොළඹ) – ගතවූ පැය 48 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...
(UTV | කොළඹ) – චීන සංවර්ධන බැංකුවෙන් රජය ඉල්ලා සිටි ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදල අද මෙරටට ලබාදී තිබෙනවා.