(UTV | කොළඹ) – අන්තර්ජාලය යොදා ගනිමින් විවිධ සාද සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පොලීසියට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,...
(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 175 දෙනෙකු අද (11) දිනයේ පිටවගොස් තිබේ.
(UTV | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව පිරිසක් ගමන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
(UTV | කොළඹ) – හෙට (12) දින සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
(UTV | කොළඹ) – මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද (11) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ඥාතියෙකු සඳහන් කළේ, ඒ...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නායක භට රොෂාන් අබේසුන්දර තලෛමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ දනුෂ්කොඩි දක්වා පිහිනාගොස් නැවත...
(UTV | කොළඹ) – දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර ඇති එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ, රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා...
(UTV | කොළඹ) –දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, මධ්‍යම,...
(UTV | යාපනය) – පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලු සිනමා ශාලා වසා දැමීමට තීරණය කර ඇත.
(UTV | කොළඹ) – අද දින සමස්ත ආසාදිතයින් 268 ක් හදුනාගෙන ඇත.