දේශීය

සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘතයි

(UTV | කොළඹ) – හෙට (12) දින සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top