දේශීය

අදත් 175 දෙනෙකුට පුර්ණ සුවය

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 175 දෙනෙකු අද (11) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 91,631ක් දක්වා ඉහළගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top