(UTV | කොළඹ) – සියලු රාජ්‍ය අංශවල සේවකයන්ට මේ මස 23 වන සදුදා මාසික වැටුප ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබේ....
(UTV | කොළඹ) – රට තුළ පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති...
(UTV | කොළඹ) – ලංකාව තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමඟ ජංගම රුධිර කඳවුරු ඇණ හිටීම නිසා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින...
(UTV | කොළඹ) – සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රාජසන්තක කරන ලද එතනෝල් ලීටර ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කර ඇත. එම දෙපාර්තමේන්තුව සඳහන්...
(UTV| කොළඹ) – හෙට සිට එනම් මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08 ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත බවට හදුනාගත් සංඛ්‍යාව 52 දක්වා ඉහල ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යායතනය ප්‍රකාශ කරයි.
(UTV | කොළඹ) – මෙරට දැනට ප්‍රතිකාර ලබන නව කොරෝනා වෛරස් ආසාධිතයන් 50 දෙනා අතර විදේශිකයන් දෙදෙනෙකුද සිටින බව වසංගත රෝග විද්‍යා...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය මැඩලීමට අතිරේකව රුපියල් මිලියන 500 ක මුලදක් වෙන් කර ඇති බව අමාත්‍ය බන්දුල අබේගුණවර්ධන මහතා පවසයි....
(UTV | කොළඹ) – නාම යෝජනා භාරගැනීම අවසන්වන අද දිනයේදී මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිළධාරීන් 7654 දෙනෙකු යොදවා ඇත. සියලුම දිස්ත්‍රික් ලේකම්...
(UTV | කොළඹ) – බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ, ඇයගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...