Coronavirus Outbreak

කොරෝනා ආසාධිතයන් 52 දක්වා ඉහළ යයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත බවට හදුනාගත් සංඛ්‍යාව 52 දක්වා ඉහල ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යායතනය ප්‍රකාශ කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top