(UTV | කොළඹ ) – දඹදිව වන්දනාවේ ගොස් සිට දිවයිනට පැමිණි වන්දනාකරුවන් 113 දෙනෙකු අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකෙරේ.
(UTV |කොළඹ) – පසුගිය රජයන් වලදී ඉතා කැපවීමෙන් වැඩ කල මන්ත්‍රීවරුන් රැසකට මෙවර නාමයෝජනා අහිමිව ගොස් ඇති බව වාර්තා වේ. ඒ අතර...
(UTV | කොළඹ) – මුළු ලෝකයම කොරෝනා වසංගතයට මුහුණ දී ඇති මොහොතක් බවත , ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ අඩු...
(UTV | කොළඹ ) – ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ ධීවර කටයුතුවල නිරතවීමට ගිය පුද්ගලයින් 20 දෙනෙකු කොච්චිකඩේ සහ පුත්තලම මුහුදුතීරයේදී නාවික හමුදාව...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මේ වනවිට 70 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා...
(UTV | කොළඹ) – සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කුඩා දැරියක් අපයෝජනයට ලක් කරන අයුරු දැක්වෙන වීඩියෝවට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ලබන...
(UTV | කොළඹ) – රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. කොරෝනා ආසාදිතයෙකු රෝහලේ පිරිමි වාට්ටුවක ප්‍රතිකාර...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ගුවන් තොටුපළට ළඟා විය...
(UTV | කොළඹ) – කොවිඩ් 19 නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු....