(UTV | කොළඹ) – දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීතිය ඉවත් කළ වහාම රත්නපුර දිස්ත්‍රික්කයේ ඖෂධහල් හා අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳසැල්...
(UTV |කොළඹ) – නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක සහිතව රෝහල් ගත කළ ගැබිනි කාන්තාවක් කිසිදු අපහසුතාවයකින් තොරව සිය දරුවා ප්‍රසූත...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන්...
(UTV|කොළඹ) – කොවිඩ් -19 හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සලකා ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ සංචරණය වීම අවම කිරීම හේතුකොට ගෙන...
(UTV | කොළඹ) – මෙම පාසල් නිවාඩු කාලය අධ්‍යයන කටයුතුවලින් බැහැරව නොසිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ඉදිරිපත් කරන “ඉ- තක්සලාව” වැඩසටහන්...
(UTV|කොළඹ) – කවර ආකාරයකින් හෝ ශ්‍රී ලංකාවට පැමිණ දැනට නිරෝධායන ක්‍රියාවලියට යොමුනොවී මගහැර සිටින පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටින්නේ වහා නිරෝධායන ක්‍රියාවලියට යොමුවන ලෙසට...
(UTV | කොළඹ) – දඹදිව වන්දනාවේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයින් 210 දෙනෙකු ඊයේ (20) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියහ. රාත්‍රී 10.15ට පමණ ඉන්දියාවේ...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිශ්‍රයන්හි ක්‍රියාත්මක මෙහෙයුම් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇත. මහජනතාවගේ පාරිභෝජන අවශ්‍යතා හා...
(UTV|කොළඹ) – බණ්ඩාරවෙල පොලිසිය විසින් ඇඳිරිනීතිය කඩකරමින් හැසිරුණු පුද්ගලගයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. ඔවුන් ගල්තලාවක් මත සාදයක් පවත්වමින් සිටියදී...
(UTV | කොළඹ) – මෙරට කොරෝනා ආසාධිත රෝගීන් ගණන 72 දක්වා ඉහළ ගොස් තිබේ.