Coronavirus Outbreak

මෙරට කොරෝනා ආසාධිතයන් අතර විදේශිකයන් දෙදෙනෙක්

(UTV | කොළඹ) – මෙරට දැනට ප්‍රතිකාර ලබන නව කොරෝනා වෛරස් ආසාධිතයන් 50 දෙනා අතර විදේශිකයන් දෙදෙනෙකුද සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අතරට , ඉන්දීය ජාතිකයෙකු සහ යුරෝපීය රටක පුරවැසියෙකු අයත්වන අතර ඔවුන් දෙදෙනාම කොළඹ අයි. ඩී. එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බව එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top