දේශීය

බස්නාහිර ආණ්ඩුකාරවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 

ඒ, ඇයගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ මැතිවරණ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව තිබීම හේතුවෙන්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top