(UTV | කොළඹ) – කොරෝනා වෛරසය පිළිබඳ සියලු තොරතුරු විමසා දැනගැනීමට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයෙන් ක්ෂණික දුරකතන අංකයක් හඳුන්දීවා දී තිබේ. ඒ අනුව...
(UTV| කොළඹ) – ඇදිරිනීතීය ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හීදී අවම වශයෙන් දිනකට පැය දෙකක් සියලු තැපැල් ,උප තැපැල් කාර්යාල විවෘත කරන ලෙසට තැපැල්පතිවරයා විසින්...
(UTV | කොළඹ) – මාර්තු 30 වනදා සිට අප්‍රේල් 3 වනදා දක්වා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇත. කොරෝනා...
(UTV|කොළඹ) – දිවයින පුරා පිහිටි සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා...
(UTV|කොළඹ) – ශ්‍රී ලංකා මහබැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහා භාණ්ඩාගාරය අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින කාල සීමාව තුළ පීඩාවට පත්වන ගැබිණි මව්වරුන් වෙනුවෙන් වැඩපිළිවෙලක් හදුන්වාදීමට ක්‍රියාත්මක කර ඇත....
(UTV | කොළඹ) – එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර කෘතිම ශ්වසනය ලබා දිය හැකි වන පරිදි එම යන්ත්‍ර වැඩි දියුණු කිරීමට...
(UTV |කොළඹ) – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබේ. ඒ සාමාන්‍ය පුද්ගලයින්ට මුඛ ආවරණ...
(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවේ තවත් COVID-19 රෝගීන් සිව්දෙනෙකු මුළුමනින්ම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
(UTV |කොළඹ ) – ගත වූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.