(UTV | කොළඹ) – හිඟයකින් තොරව ඉන්ධන සැපයීම සදහා විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර...
(UTV |කොළඹ ) – එළවළු වැඩි මිලට අලෙවි කිරීම හේතුවෙන් කොළඹ මැනිං වෙළඳපලේ අද (26) උදෑසන නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ. බොහෝ...
(UTV | කොළඹ) – රාජ්‍ය සේවකයන් ලබාගෙන ඇති ණය කපා ගැනීම ලබන මස වැටුපේ සිට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය...
(UTV |කොළඹ ) – අද (26) දිනයේ විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර...
(UTV | කොළඹ) – දිවයින පුරා පනවා ඇති ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගණන 3076 දක්වා ඉහළ ගොස් තිබේ....
(UTV |යාපනය) – හෙට (27) 06.00ට උදෑසන උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය ඉවත් කිරීමට...
(UTV | කොළඹ) – බගවන්තලාව පොලීසිය විසින් ඊයේ (25) සිදුකරනු ලැබූ වැටලීමේදී කැම්පියන් වත්ත ප්‍රදේශයේ නීතිවිරෝධිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට...
(UTV |කොළඹ ) – කොවිඩ් නයින්ටීන් වරසය ආසාදිත බවට සැකකරන රෝගීන් 255 දෙනෙකු මේ වන විටිත් රෝහ්ල කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බව...
(UTV |කොළඹ ) – කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර...
(UTV |කොළඹ ) – අද(26) උදෑසන දක්වා ගත වු පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තා වී නොමැති...